සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමය 1924 වන වසරේදී පිහිටුවනු ලදී.
ACJU කාර්යාලය සතියේ දිනවල පෙරවරු 9.00 සිට සවස 5.00 දක්වා විවෘතව ඇත. සති අන්තය සහ වෙළඳ නිවාඩු දින වසා ඇත.
දිස්ත්රික් ශාඛා 24 ක් හා ප්රාදේශීය ශාඛා 119 ක් ඇත.