සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සම්මේලනය විසින් රබීඋනිල් අව්වල් මාසය පෙරනිමිති කරගනිමින් රචනා තරග දෙකක් සූදානම් කොට ඇත.
අධ්‍යයන රචනාව
“විවිධ ජන කොටස් අතර මිත්‍රත්වය සහ නබි මුහම්මද් (සල්) තුමාණන්ගේ මඟ පෙන්වීම”
- වචන - 4500-5000
- මාධ්‍යය - සිංහල/දමිළ
- සුදුසුකම් - BA, M.A උපාධිදාරීන් හෝ ගුරු පුහුණු විද්‍යාලයකින් සමත් වීම (College of Education)
- ත්‍යාග
පළමු ස්ථානය රු : 100,000
දෙවන ස්ථානය රු : 75,000
තෙවන ස්ථානය රු : 50,000
සහභාගි වන විසිදෙනෙකුට සැනසිලි ත්‍යාග පිරිනමනු ලැබේ.
රචනාව
“මානව හිතවාදී නබි මුහම්මද් (සල්) තුමාණෝ”
හෝ
“නබි මුහම්මද් (සල්) තුමාණන්ගේ බහු පෞර්ෂ්‍යත්වය”
හෝ
“යහගුණයෙන් පිරි නබි මුහම්මද් (සල්) තුමාණෝ”
- වචන : 1500-2000
- මාධ්‍යය : සිංහල/දමිළ
- සුදුසුකම් : උසස් පෙළ විභාගයට පෙනී සිටි හෝ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබීම
- ත්‍යාග :
පළමු ස්ථානය : රු : 75,000
දෙවන ස්ථානය : රු : 50,000
තෙවන ස්ථානය : රු : 30,000
සහභාගි වන විසිදෙනෙකුට සැනසිලි ත්‍යාග පිරිනමනු ලැබේ.
- කොන්දේසි
- ස්වනිර්මාණ ලිපියක් විය යුතුයි
- පෙරදී ලියන ලද්දක් නොවිය යුතුයි
- උපුටන ලද කරුණුවල මූලාශ්‍ර සඳහන් කළ යුතුයි
- වයස් හා ආගම් භේදයකින් තොරව සහභාගි විය හැක
- නම, ලිපිනය, දුරකථන අංකය අමුණා තිබිය යුතුයි
- තරගය සදහා සහභාගි වන්නන් 2019.12.10 යන දිනට පෙර පහත සදහන් අංකය අමතා ලියාපදිංචි විය යුතුයි
- 01.31 වන දිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් ලියුම් කවරයේ “රචනා තරගය 2019” යැයි සඳහන්ව අප ලිපිනයට එවිය යුතුයි.
- පිරිමි සහ ගැහැණු සියල්ලන්ටම සහභාගී විය හැකිය.
- ලිපිනය :
- සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සම්මේලනය,
- 281, ජයන්ත වීරසේකර මාවත,
- කොළඹ 10.
- වැඩි විස්තර සඳහා සතියේ දිනවල පෙ:ව 9 සිට ප:ව 5 අතර : 011-7 490 490/0773185353
- සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සම්මේලනය.