ශ්‍රී ලංකාවේ හිටපු කුවේට් තානාපති අබ්දුල්ලා නසීර් අල්-සනුසිගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා තානාපතිවරයාගේ පෞද්ගලික ලේකම් අෂ්-ෂේක් ෆිර්දවුස් මහතා සමග වූ හමුව

2022.06.08 දින සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතු-න්ගේ සභාවේ මහලේකම් අෂ්-ෂේක් එම්.අර්කම් නූරාමිත් සහ සහකාර ලේකම් අෂ්-ෂේක් එම්.එස්.එම්. තාසීම් යනාදීන් ශ්රී ලංකාවේ කුවේට් තානාපති කාර්යාලයට ගොස් ශ්රී ලංකාව සඳහා හිටපු කුවේට් තානාපති අබ්දුල්ලා නසීර් අල්-සනූසිගේ මහතාගේ අභාවයට ශ්රී ලාංකික විද්වතුන් සහ මුස්ලිම්වරුන් වෙනුවෙන් සිය ශෝකය ප්රකාශ කළහ.මෙහිදී තානාපතිවරයාගේ පෞද්ගලික ලේකම් අෂ්-ෂේක් ෆිර්දව්ස් මහතා හමුවී ශෝක ලිපිය පිළිගැන්වූ අතර දෙරට අතර ආගමික හා සංස්කෘතික සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳවද සාකච්ඡා කළහ.

dd
hhf
tn

 

 

 

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *