17-01-2021 392
අභාවයට යන කෙනෙකු භූමදානය කළ යුතුය යන ක්‍රමය කුර්ආන් වැකි නබි චර්යා ආදිය මගින් නිර්දේශ වී ඇත. භූමදානය සම්බන්ධ කුර්ආන් වැකි: ( مِنْهَا خَلَقْنَاكُمْ وَفِيهَا نُعِيدُكُمْ وَمِنْهَا نُخْرِجُكُمْ تَارَةً أُخْرَىٰ (سورة طه : 55 (පොළොව වන) එයින්ම අප ඔබව මැවුවෙමු. තවද එහිම අප ඔබව මුදවන්නෙමු. (මරණයට පත් කරීමෙන් පසු) නැවත වතාවක් අප ඔබව එහි සිටම (ප්‍රාණය දී) පිට කරන්නෙමු (තාහා වැකිය 55) ඉහත වැකියෙන් අභාවයට යන්නන් භුමදානය කළ යුතුය යන අදහස පැහැදිලිව දක්වා ඇත. මෙය තවත් වැකිවලින්ද තහවුරු වෙයි: ( قَالَ فِيْهَا تَحْيَوْنَ وَفِيْهَا تَمُوْتُوْنَ وَمِنْهَا تُخْرَجُوْن (سورة الْا عراف : 29 (තවද පොළෙව වන) එහිම ඔබ ජීවත්වනුද මරණයට පත්වනුද (පසුව අවසාන දිනයෙහි) එහි සිට ඔබ (නැවත පණ දෙනු ලැබ සොහොන්වලින්) පිට කරනුද ලබන්නෝය (අල් ආරාෆ් - වැකිය 25) භූමදානය පිළිබඳ නබිවදන්: عن أبي سعيدٍ الخُدْريِّ رضِيَ اللهُ عنه، أنَّ رسولَ اللهِ صلَّى الله عليه وسلَّم قال : اذهبوا، فادْفِنوا صاحِبَكم (صحيح مسلم : 2232 ‘ඔබලා ගොස් ඔබගේ මිතුරා භූමදානය කරන්න’ යැයි නබිතුමන් (සල්) සිය සගයන් බලා කීවෝය (ග්‍රන්ථය : මුස්ලිම් 2236) ( عن جابرٍ رَضِيَ اللهُ عنه، أنَّ النبيَّ صلَّى الله عليه وسلَّم قال : ادفِنوا القَتْلى في مصارِعِهم (سنن أبي داود : 8990 උහද් සංග්රාම සමයෙහි යුද්ධයෙන් ඝාතණය වුවන් එතැනම භුමාදනය කරන මෙන් නබිතුමන් (සල්) උපදෙස් කළහ (සුනන් අබුදාවුද් 8557) عَنْ عَلِيٍّ رضي الله عنه، قَالَ لَمَّا مَاتَ أَبُو طَالِبٍ أَتَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَقُلْتُ لَهُ إِنَّ عَمَّكَ الرَّيْخَ الضَّالَّ قَدْ فَوَارَيْتُهُ ثُمَّ أَتَيْتُهُ ، مَاتَ، قَالَ , اذْهَبْ فَوَارِهِ قُلْتُ إِنَّهُ مَاتَ مُرْرِكًا، قَالَاذْهَبْ فَوَارِهِ وَلََ تُحَدِّثْ رَيْئًا حَتَّى تَأْتِيَنِي فَقُلْتُ قَدْ وَارَيْتُهُ فَأَمَرَنِي فَاغْتَسَلْتُ » (سنن النسائي : 193 අලි අමතා ඔබගේ පියා අබුතාලිෆ්ව භූමදානය කරන්න’ යැයි නබිතුමන් (සල්) පැවසුහ (සුනන් අන් නසායී - 193)
පූර්ණ ෆත්වා කියවන්න17-01-2021 121
වෛරසයකින් ආසාදනය වී මුස්ලිම්වරයෙකු මරණයට පත් වුවද එම දේහය ආදාහනය හෙවත් පුළුස්සා දැමීම ඉස්ලාමයේ අනුමත මගපෙන්වීම නොවේ. මුස්ලිම්වරයෙකු අභාවයට පත් වූ විට ඔහුව හෝ ඇයව ස්නානය කරවා, කෆන් නම් සාමාන්‍ය සුදු රෙදි කඩකින් ඔතා, ජනාසා සලාතය ඉටු කර එම දේහය මුස්ලිම්වරුන් සඳහා වෙන් වුනු සොහොන් බිමක භූමදානය කිරීම හෙවත් වැළලීම ෆර්ල් කිෆායා හෙවත් මුස්ලිම්වරුන් මත වූ සාමූහික වගකීමකි. මෙම වගකීම් හතර ඉටු කරන්නට හැකියාව තිබෙන විට එය ඉටු නොකළහොත් එම මරණයට අදාල පෙදෙසේ වාසය කරන සියලුම මුස්ලිම්වරුන් එයට වගකිව යුත්තන් වෙති. ඒ අනුව මරණයට පත් වන විශ්වාසිකයෙකු ඉහත සඳහන් පරිදි භූමදානය කිරීම අනිවාර්ය වගකීමකි. මෙය නබි මුහම්මද් තුමන් පෙන්වා දුන් හා එතුමන්ගේ කාලයේ අනුගමනය කළ ක්‍රමය වන අතර අද දක්වා මද්හබ් හෙවත් ගුරුකුළ හතරම මෙම පිළිවෙත ඒකමතිකව පිළිගනියි. මෙම රීතියට ඇති එකම අනෙක් විකල්පය නම්, භූමදානය ප්‍රායෝගික නොවන තත්ත්වයක එනම්, නැවක ගමන් කරන විට මුස්ලිම්වරයෙකු අභාවයට ගිය විට එම දේහය ස්නානය කරවීම, කෆන් කිරීම හා සලාතය ඉටු කිරීම යන වගකීම් තුන එලෙසින්ම ඉටු කිරීමෙන් පසු එම දේහයට බරක් ගැට ගසා මුහුදට හෙළීමයි. දේහයක් සාගරයට දමන විකල්පය අන් අවස්ථාවක වලංගු නොවේ. මෙම කරුණු අනුව භූමදානය සම්බන්ධ ඉහත අනිවාර්ය රීතියට පටහැනි වීමට කිසිදු මුස්ලිම් ආගමික විද්වතෙකුට නොහැක.
පූර්ණ ෆත්වා කියවන්න02-10-2019 905
මිනිසුනි, පොළොවේ ඇති දැයින් හලාල්, පිවිතුරු දෑ අනුභව කරන්න. (අල් බකරා:168) පිවිතුරු ආහාරය යන්නට අල් කුර් ආනය විස්තර කරන ඇතැම් අටුවාචාරීන් “ශරීරයට හා බුද්ධියට හානි පමුණුවන ආහාර යනුවෙන් විග්රහ කර ඇත.
පූර්ණ ෆත්වා කියවන්න04-08-2016 1887
පූර්ණ ෆත්වා කියවන්න28-09-2016 1856
Some scholars are of the opinion that the face and wrists could be revealed, and the rest of the body should be covered. However, in the context of the present situation, where immorality is widespread; and the fact that the face of woman is the main cause of attraction, it will be incumbent upon women to cover the whole body, including the face and the wrists.
පූර්ණ ෆත්වා කියවන්න08-08-2016 2028
In this manner, the followers of the Hanafi Mathhab will not have to leave the congregation, and will be able to pray behind the same Imam. Hence, the unity and harmony amongst the Muslims of London can be maintained.
පූර්ණ ෆත්වා කියවන්නAll praise is due to Allah alone. May Allah bestow peace and blessings upon His...
20-02-2017 1856
Read more2021.01.15 1442.06.01 හිතවතුනි අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු සියලු ප්‍රශංසා අල්ලාහ්ටමය. සලවාත් නම් ආශිර්වාදය නබි මුහම්මද් (සල්) තුමන් සහ එතුමන්ගේ නිවැසියන්...
17-01-2021 392
Read moreAll praise is due to Allah. Peace and Salutations be upon our beloved Prophet Muhammad...
20-02-2017 1887
Read moreසියලු ප්‍රශංසා සර්වබලධාරී අල්ලාහ් සතුය. ශාන්තිය හා සමාදානය ඔහුගේ අවසන් දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්)...
02-10-2019 905
Read more22.04.2020 28.08.1441 හිතවතුනිඅස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු සියලු ප්‍රශංසා අල්ලාහ්ටමය. සලවාත් නම් ආශිර්වාදය නබි මුහම්මද් (සල්) තුමන් සහ එතුමන්ගේ...
22-04-2020 121
Read moreAll praise is due to Allah. Salat and Salam be upon the Final Prophet Muhammad...
20-02-2017 2028
Read more