නවතම ෆත්වා
මිනිසුන් මුහුණ දෙන සමාජ-ආගමික ගැටළු සම්බන්ධයෙන් මග පෙන්වීම සහ ෆත්වා (ස්වෙච්ඡාවෙන් අනුගමනය කිරීම සඳහා ආගමික මතය) නිකුත් කිරීම සඳහා පිළිගත් ආගමික ආයතනයක් ලෙස අප සභාව කටයුතු කරයි. විවිධ චින්තනවලින් හෙබි වූ ආගමික විද්වතුන් අතර එකඟතාවකින් මෙම සුවිශේෂී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. ෆත්වා (ස්වෙච්ඡාවෙන් අනුගමනය කිරීම සඳහා ආගමික තීන්දු) යන්නෙහි අරමුණ මිනිසාට යම් ව්‍යාකූලත්වයක් ඇති කළ හැකි කරුණු සම්බන්ධයෙන් ආගමික නීතිය සරල ලෙස ඉදිරිපත් කිරීම සහ ඔවුනට සාමයෙන්, සහජීවනයෙන් යුත් ජීවන රටාවක් නිර්මාණය කර දීමයි. මෙතෙක් මෙම කමිටුව විසින් නිකුත් කරන ලද ෆත්වාවලින් බොහෝමයක් සමාජ, ආර්ථීක සහ දේපළ උරුමය ආදී මාර්ගෝපදේශවලට සම්බන්ධ වී තිබීම කැපී පෙනෙන කරුණකි. එපමණක් නොව, මෙම කමිටුව විසින් රටේ පැන නැගෙන ජාතික ගැටළු සම්බන්ධයෙන් ඉස්ලාමීය දෘෂ්ටිකෝණය පැහැදිලි කරමින් අවශ්‍ය පරිදි කාලෝචිත මග පෙන්වීම්ද නිකුත් කරයි.
දුරකථන, විද්‍යුත් තැපෑල, තැපෑල හරහා හෝ අප ප්‍රධාන කාර්යාලයට පැමිධෑමෙන් තම කරුණට අදාළ ෆත්වාවන් ඉල්ලූම් කළ හැක. එහිදී සියලූ විමසුම් කටයුතු සිදු කරනු ලබන්නේ සුදුසුකම් ලත් දක්ෂ ආගමික විද්වතුන් විසිනි. පොදු මූලික කරුණු සඳහා ක්ෂ‚කව ප්‍රතිචාර ලබා ගත හැකි නමුත්, සංකීර්ණ කරුණු සම්බන්ධ විමසීම් සඳහා ප්‍රමුඛ පෙළේ විද්වතුන් සමඟ මාසිකව පැවැත්වෙන ෆත්වා රැස්වීමේදී සාකච්ඡා කිරීමට ඉදිරිපත් කරනු ලැබේ.
පසුකාලීන අවශ්‍යතාවන් සඳහා සිදු වූ සාකච්ඡා ලේඛනගත කිරීම සහ ගොනු කිරීම සිදු වන අතරම ආගමික ස්වරූපය අනුව මතුව ඇති ගැටළු සඳහා පැහැදිලි, නිවැරදි විසඳුම් සහ මාර්ගෝපදේශ ලබා දීම මෙහි අරමුණයි.
ෆත්වා කමිටුව තොරතුරු
Fatwa Committee Members
- President – Mufti M. I. M. Rizwe, Colombo
- General Secretary – Ash Sheikh M. Arkam Nooramith, Colombo
- Secretary – Fatwa Committee – Ash-Sheikh M. L.M. Ilyas, Colombo
- Ass. Secretary – Fatwa Committee – Ash-Sheikh M. T. M. Salman, Colombo
- Ass. Secretary – Fatwa Committee – Ash-Sheikh M. M. M. Murshid, Colombo
- Coordinator Ash-Sheikh – A.M.M Mafahim, Kurunegala
- Assistant Coordinator – Ash-Sheikh M.I. Haroon, Colombo
- Ash Shaikh A.R. Mohammed
- Ash Shaikh K. Aqeel Ahamed
- Ash Shaikh M.R.A. Ayyash
Members
- Ash Sheikh A.A.A Aswar – Beruwala
- Ash-Sheikh I. L. M. Hashim Soori – Palamunai
- Ash-Sheikh M.J Abdul khaliq – Colombo
- Ash-Sheikh A. L. M. Rila – Weligama
- Ash-Sheikh M.H.M Burhan – Madawala
- Ash-Sheikh S.H. Athambawa – Kalmunai
- Ash Sheikh A.C Agar – Beruwala
- Ash-Sheikh M.K. Abdur Rahman – Atulugama
- Ash-Sheikh K.M. Muksith Ahmad – Colombo
- Ash-Sheikh A. R. Abdul Rahman – Weligama
- Ash-Sheikh A.C.M Fazil – Colombo
- Ash-Sheikh M.T.M Lareef – Matale
- Ash-Sheikh A. M. Azath – Colombo
- Ash sheikh M.Z.M Musthafa Raza – Colombo
- Ash-Sheikh M. H. M. Yahya – Kattankudy
- Ash-Sheikh K. H. M. A. Mafaz – Akurana
- Ash-Sheikh A. G. Hamid Sadaqah – Valachenai
- Ash-Sheikh M. Z. M Ameenuddeen – Galle
- Ash-Sheikh S. H. M. Ismail – Paragahadeniya
- Ash-Sheikh M. F. M. Riyas – Kandy
- Ash-Sheikh A. M. Najmudeen – Eravur
- Ash-Sheikh N. M. Irzan – Matale
- Ash-Sheikh Javid Iqbal – Colombo
- Ash-Sheikh A.R. Amanullah – Nawalpitiya
- Ash-Sheikh M.A.M Anfas – Mawanella
- Ash-Sheikh A.J.M Makhdhoom – Colombo
- Ash-Sheikh A.H.M Akram – Colombo
- Ash-Sheikh M.Z.M Mufeer – Welamboda
- Ash Sheikh A.M. Haroon – Kattankudy
- Ash-Sheikh M. Sawmi Kareem – Mutur
- Ash Sheikh M.H.M Fahim – Atulugama
- Ash-Sheikh M.H.M Huzaifa – Colombo
- Ash-Sheikh M.F.M Ramzy – Colombo
- Ash-Sheikh M. N. Afras – Puttalam
- Ash-Sheikh M.I Hajji Muhammad – Sammanthurai
- Ash-Sheikh M.M Liyauddeen – Mawanella
- Ash-Sheikh S.S.M Rumi – Akurana
- Ash Sheikh S.L Thayyeb – Kurunegala
- Ash Sheikh M.N.M.Shabri – Negombo
- Ash Sheikh M.H. M. Rizan – Galhinna
- Ash Sheikh Y. Nihar Muhammad – Anuradhapura
- Ash Sheikh M.S Faizar – Thoppur
- Ash Sheikh M. Sharaf Iqbal – Colombo
- Ash Sheikh M.R.M Fazmeer – Hapugasthalawa
- Ash Sheikh M.M Naeem – Trincomalee
- Ash Sheikh M.N Abdul Wadood – Kurunegala
- Ash Sheikh Jareeth Thopppur
- Ash Sheikh N. Kanzullah – Mannar
- Ash Sheikh M.A.R.A Masuood – Colombo
- Ash Sheikh A.H. Ruzaik – Colombo
- Ash Sheikh A.R Rameen – Palamunai
Question one
Answer one
Question two
Answer two