
පලස්තීනයේ ගාසා තීරයේ මානුෂීය අර්බුදය පිළිබඳ ඒකාබද්ධ ප‍්‍රකාශය
2025.05.07 – 1446.11.08 පැහැදිලි හෙළා දැකීම: ඊශ්‍රායලයේ සියොන්වාදීන් විසින් ගාසා තීරයේ සිවිල් වැසියන්ට එරෙහිව සිදු කරන ලද ජනසංහාරය පිළිබඳව යුක්තිය බලාපොරොත්තුවෙන් අපි තරයේ හෙළා දකිමු. මොවුන් විසින් මාස ගණනාවක් පුරාවට රෝහල්, පාසල්, නිවාස, දේවස්ථාන හා සිවිල් යටිතල පහසුකම් මත බෝම්බ