අද දින කිතුනු දේවස්ථාන හා කොළඹ නගරය ආශ්‍රිත හෝටල් දෙකක පාස්කු සැමරුම් උත්සවයට සම්බන්ධ කටයුතුවල නිරත වෙමින් සිටියදී එල්ල වූ ඉතා නින්දිත ප්‍රහාරය සම්බන්ධව සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමය ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.
2019 අප්‍රේල් මස 21 වන දින සමස්ත ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් කිතුනු ජනයා වෙත අපගේ කනගාටුව ප්‍රකාශ කරන අතර […]








