අද දින කිතුනු දේවස්ථාන හා කොළඹ නගරය ආශ්රිත හෝටල් දෙකක පාස්කු සැමරුම් උත්සවයට සම්බන්ධ කටයුතුවල නිරත වෙමින් සිටියදී එල්ල වූ ඉතා නින්දිත ප්‍රහාරය සම්බන්ධව සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමය ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු. Read More » අප්‍රේල් 21, 2019
ශ්‍රී ලංකාවේ 71 වැනි නිදහස් දිනය නිමිත්තෙන් සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය දැනුම් දෙන සුබපැතුම් පණිවිඩය Read More » පෙබරවාරි 4, 2019
බුදු පිළිමයට හානි කිරීම සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය හෙළා දකියි Read More » දෙසැම්බර් 26, 2018
සහ්රාන් මවුලවි විසින් අන්තර්ජාලයට මුදා හැර ඇති ආවේගශීලී ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංගමය තරයේ හෙළා දකියි. Read More » මාර්තු 26, 2018
සමස්ත ලංකා මුස්ලිම් ආගමික විද්වතුන්ගේ සංගමයේ (ජම්ඉයියතුල් උලමා) විශේෂ මාධ්‍ය ප්‍රකාශය Read More » මාර්තු 12, 2018
අයි.එස්.අයි.එස්. සංවිධානය හා අන්තවාදය පිළිබඳ ශ්‍රී ලාංකේය ප්‍රධාන මුස්ලිම් සංවිධානයන්හි ඒකාබද්ධ ප්රකාශනය Read More » ජූලි 23, 2017
ජාතිවාදය අවුස්සන හඬ නැගීම් හා කි්රයාවන් සම්බන්ධව මුස්ලිම් සංවිධාන හා සංගම් විසින් ඉදිරිපත් කරන ඒකාබද්ධ ප්‍රකාශය Read More » නොවැම්බර් 11, 2016