සකල විශ්වයටම දායාලුවක් වූ නබි නායක මුහම්මද් (ﷺ) තුමාණන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව විසින් නිකුත් කරන ලද විශේෂ පණිවිඩය
යොමු අංකය: ACJU/NGS/2023/222 2023 සැප්තැම්බර් 28 වෙනිදා (1445.03.12) “නබිවරයාණෙනී! නුඹ තරම් ඉතා අලංකාර පුද්ගලයෙක් මගේ දෑසින් කෙදිනක හෝ දැක නැත්තෙමි. […]










