සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ සභාපති, නියෝජ්‍ය සභාපති, මහලේකම්, භාණ්ඩාගාරික, විධායක කමිටු සාමාජිකයන්, සහ කාර්යමණ්ඩලය ඔබ සැමට රමළාන් සුබපැතුම් මෙසේ පිළිගන්වයි!
ACJU/NGS/2022/081 2022.04.02 (1443.08.29) السلام عليكم ورحمة الله وبركاته අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු අල්ලාහ්, මේ සඳ අප වෙත පායද්දී […]










