යහපත කෙරෙහි ද බිය භක්තිය කෙරෙහි ද නුඹලා එකිනෙකා උදව් කර ගනිවු"(05.02)
‘.. and do good deeds, so that you achieve success’ (22:77)

හිලාල් දින දර්ශනය

hijri_icon-1
Loading...
hijri_icon-1

ACJU වෙත සාදරයෙන් පිළිගනිමු.

සමස්ත ලංකා ජමියතුල් උලමාව ගැන

සමස්ත ලංකා ජමියතුල් උලමා (ACJU) 1924 සිට ක්‍රියාත්මක වන අතර එය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2000 අංක 51 දරන පාර්ලිමේන්තු පනත මගින් සංස්ථාගත කරන ලදී. ACJU හි අරමුණු දූරදර්ශී, දිගුකාලීන සහ මුස්ලිම් ප්‍රජාවට සහ ජාතියට සේවය කිරීම සඳහා නිර්මාණය කර ඇත. වර්තමානයේ ACJU දිස්ත්‍රික්ක 24 ක ශාඛා 163 ක් සහ දායක සාමාජිකයින් ලෙස විද්වතුන් 8000 කට අධික සංඛ්‍යාවක් සිටී.

ACJU සේවා

ආදර්ශමත් මුස්ලිම් ප්‍රජාවක් ගොඩනැගීම සඳහා පියවර තබමින්…

ACJU පුවත්

සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමයේ ප්රවෘත්ති සහ මාධ්ය නිවේදන

78 වැනි නිදහස් දිනය නිමිත්තෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ පණිවිඩය

Ref: ACJU/NGS/2026/008 2026.02.04 (1447.08.15) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 78 වැනි නිදහස් දිනය නිමිත්තෙන්, අප මව්බිමේ සියලු පුරවැසියන් වෙත සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව තම හෘදයාංගම සුභ පැතුම් පිරිනමයි. නිදහස යනු යුක්තිය තහවුරු කිරීම, එකමුතුකම පවත්වා ගැනීම, අන්‍යෝන්‍ය ගෞරවය සහ

Read More »

අධික වර්ෂාපතනයෙන් සහ තද සුළං ආපදාවලින් ආරක්ෂාව පතා අයැදින මෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව රටේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ACJU/NGS/2025/185 2025.10.22 (1447.04.29) දයාබර හිතවතුනි, අස්-සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු, 2025 ඔක්තෝබර් 21 වන දින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයකට අනුව, ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි සහිත අයහපත් කාලගුණ තත්වයක් විය හැකි බවත්, ඒ පිළිබඳව විමසිල්ලෙන් කටයුතු

Read More »

ඉදිරි වසර තුන සඳහා සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ විධායක කමිටුව තෝරා පත් කර ගැනීම – 2025

මැතිවරණයට පෙර, විධායක කමිටු සාමාජිකයින් රැස්වී අෂ්-ෂෙයික් එම්.එච්.එම්. බුර්හාන් තුමා තාවකාලික සභාපතිවරයා ලෙස තේරී පත් වූ අතර අෂ්-ෂෙයික් එස්.එච්.එම්. ඉස්මයිල් සලෆි තුමා, අෂ්-ෂෙයික් ඒ.එච්. ඉහ්සානුදීන් තුමා යන විද්වතුන් සහකාර සහාපතිවරුන් ලෙස තේරී පත් විය. පසුව, 2022 සිට 2025 අගෝස්තු මස

Read More »

ඉදිරියට එන සිදුවීම් සහ වැඩසටහන්

ආදර්ශමත් මුස්ලිම් ප්‍රජාවක් ගොඩනැගීම සඳහා පියවර තබමින්…