ACJU පුවත්

ACJU පුවත්

මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද දකුණු කොළඹ ප්‍රාදේශීය මස්ජිද් පරිපාලකයින් සඳහා වූ එක්දින වැඩමුළුවට අප සභාපති අෂ්-ෂෙයික් මුෆ්ති M.I.M. රිස්වි තුමා විශේෂ ආරාධිතයා ලෙස සහභාගී වූහ

2024 දෙසැම්බර් මස 01 වෙනිදා, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් දෙහිවල, ගල්කිස්ස මස්ජිද් සම්මේලනයේ සහ දෙහිවල මුහ්යදීන් ජුමුආ […]

ACJU පුවත්

දසවැනි පාර්ලිමේන්තුවේ කථානායක ආචාර්ය ගරු අශෝක සපුමල් රන්වල මහතා සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභා මූලස්ථානයට පැමිණියහ

2024.11.26 දින, මෙරට 10 වැනි පාර්ලිමේන්තු කථානායක ආචාර්ය ගරු. අශෝක සපුමල් රන්වල මහතා ශ්‍රී ලාංකීය ඉස්ලාම් ආගමික විද්වතුන්ගෙන් සැදුම් ලත්

ACJU පුවත්

පලස්තීන ගාසා තීරයේ සටන් විරාම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳව ජම්ඉයියතුල් උලමා සංවිධානය ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා කරයි

ACJU/NGS/2023/262 2023.10.31 (1445.04.15) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 10 වැනි හදිසි විශේෂ සැසිවාරය 2023.10.26 වැනි දින පැවැති අවස්ථාවේදී ජෝර්දාන් රජයෙන් මානුෂීය

ACJU පුවත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි ජන බලවේගයේ මහමැතිවරණ අපේක්ෂක ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ ප්‍රධාන කාර්යාලයට පැමිණියහ

2024 ඔක්තෝබර් 22 වන දින, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි ජන බලවේගය පක්ෂයේ මහමැතිවරණ අපේක්ෂක ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,

ACJU පුවත්

සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ගරු සජිත් ප්‍රේමදාස මහතා සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ ප්‍රධාන කාර්යාලයට පැමිණියහ

2024.08.23 දින, සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ගරු සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ප්‍රභූවරුන් සමස්ත ලංකා ජම්ඉයියතුල්

ACJU පුවත්

ජාතික ජන බලවේගය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගරු අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ ප්‍රධාන කාර්යාලයට පැමිණියහ

2024.08.21 දින, ජාතික ජන බලවේගය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගරු අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ප්‍රභූවරුන් සමස්ත

ACJU පුවත්

බොදු බල සේනා සංවිධානය මගින් එවන ලද ලිපිය සම්බන්ධයෙන් පැවති විශේෂ හමුව

2024.07.09 වන දින සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ නියෝජිතයින් සහ මුස්ලිම් සිවිල් සංවිධාන නියෝජිතයින්, නීති විශාරදයින්, දේශපාලඥයින්, වෘත්තිකයින් සහ ආගමික

ACJU පුවත්

ලෝක මුස්ලිම් ලීගයේ අනුග්‍රහය යටතේ මැලේසියාවේ පැවති ජාත්‍යන්තර ආගමික විද්වතුන් සඳහා වු දෙදිනක සමුළුවට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ නියෝජිතයින් සහභාගී විය

ලෝක මුස්ලිම් ලීගය මගින් සංවිධානය කරන ලද අන්තර් ආගමික නායකයින්ගේ ජාත්‍යන්තර සමුළුව 2024.05.07 දින මැලේසියාවේදී පැවැත්විණි. මෙම සමුළුවට සියලුම ආගම්

ACJU පුවත්

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාගේ මෘත දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ නියෝජිත පිරිසක් සහභාගී වූහ

2024 අප්‍රේල් මස 18 වෙනිදා, සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාගේ මෘත දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා සමස්ත ලංකා