සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාගේ මෘත දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ නියෝජිත පිරිසක් සහභාගී වූහ

2024 අප්‍රේල් මස 18 වෙනිදා, සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාගේ මෘත දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ නියෝජිත පිරිසක් සහභාගී වූහ.

මෙහිදී එතුමාගේ මෘත දේහයට මහජන ගෞරව සඳහා තබන ලද මොරටුව සර්වෝදය මූලස්ථානයට අප සභාවේ මහ ලේකම් අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත් තුමා, විධායක කමිටු සාමාජික අෂ්-ෂෙයික් ෆරූද් ෆාරූක් තුමා, අප යෞවන කමිටුවේ සම්බන්ධිකාරක අෂ්-ෂෙයික් නුස්රත් නවුෆල් තුමා හා අෂ්-ෂෙයික් එම්.එච්.එම්. සල්මාන් තුමා ඇතුළු විද්වත් පිරිසක් සහභාගී වීම විශේෂත්වයකි.

මාධ්‍ය අංශය – සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

fk
mm
ru
ji

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *