සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ යෞවන කටයුතු අංශය විසින් සංවිධානය කරන ලද යෞවන උපදේශකයින් (YOUTH MENTORS) සඳහා වූ පුහුණු පාඨමාලාව

2022.07.23 දින සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ යෞවන කටයුතු අංශය විසින් සංවිධානය කරන ලද යෞවන උපදේශකයින් (YOUTH MENTORS) සඳහා පුහුණු පාඨමාලාවක් බගවන්තලාව ජුම්මා මස්ජිදයෙහි පැවැත්විණි. මෙම අවස්ථාවට යෞවන උපදේශකයින් 14 දෙනෙකු සහභාගී වූ අතර සම්පත් දායකයින් ලෙස සහෝදර රම්සි (සම්බන්ධීකාරක – යෞවන කටයුතු අංශය) සහ අෂ්-ෂෙයික් සල්මාන් තුමා (සම්බන්ධීකාරක – එකමුතු හා සහජීවනය සඳහා වූ කමිටුව) සහභාගී විය.

hh
cc

 

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *