අධ්‍යාත්මික සහ වෘත්තීය මාර්ගෝපදේශන පුහුණු පාඨමාලාව

2022.07.23 දින සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ යෞවන කටයුතු අංශය විසින් සංවිධානය කරන ලද අධ්යාත්මික සහ වෘත්තීය මාර්ගෝපදේශන පුහුණු පාඨමාලාවක් මස්කෙළිය මුස්ලිම් පාසලේදී පැවැත්විණි. මෙම අවස්ථාවට සිසුන් 38 දෙනෙකු සහභාගී වූ අතර සම්පත් දායකයින් ලෙස සහෝදර රම්සි (සම්බන්ධීකාරක – යෞවන කටයුතු අංශය) සහ අෂ්-ෂෙයික් සල්මාන් තුමා (සම්බන්ධීකාරක – එකමුතු හා සහජීවනය සඳහා වූ කමිටුව) සහභාගී විය.

ff

Related Posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *