සිංහල දෙමළ අලුත් අවුරුදු පණිවිඩය
යොමු අංකය: ACJU/NGS/2022/091 2022 අප්‍රේල් මස 13 වෙනිදා ශ්‍රී ලංකාවේ වෙසෙන සිංහල, දෙමළ ජනයා ආර්ථික දුෂ්කරතා රැසක් හමුවේ තම වැදගත් […]
යොමු අංකය: ACJU/NGS/2022/091 2022 අප්‍රේල් මස 13 වෙනිදා ශ්‍රී ලංකාවේ වෙසෙන සිංහල, දෙමළ ජනයා ආර්ථික දුෂ්කරතා රැසක් හමුවේ තම වැදගත් […]
ACJU/NGS/2022/086 2022.04.07 (1443.09.05) ඉස්ලාමය යනු නිරෝගීත්වය පවත්වා ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කරන දහමකි. සෞඛ්‍යය සම්පන්න ජීවිතය වනාහි සර්වබලධාරී අල්ලාහ් විසින් මිනිසාට
යොමු අංකය: ACJU/NGS/2022/085 2022 අප්‍රේල් මස 06 වෙනිදා (1443.09.04) මේ වන විට මෙරට ජනයා දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීම
ACJU/NGS/2022/081 2022.04.02 (1443.08.29) السلام عليكم ورحمة الله وبركاته අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු අල්ලාහ්, මේ සඳ අප වෙත පායද්දී
යොමු අංකය: ACJU/NGS/2022/077 2022 අප්‍රේල් මස 06 වෙනිදා අපේ රටේ දිනෙන් දින බඩු මිල සීග්‍රයෙන් ඉහළ යමින් තිබෙන අතර,
ACJU/NGS/2022/072 2022.03.31 (1443.08.27) අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු රටේ බොහෝ ප්‍රදේශයන් හි උද්ගතව තිබෙන ඉඩෝර තත්ත්වය හේතුවෙන් ජනතාව බොහෝ සෙයින් පීඩාවට
ACJU/NGS/2022/059 2022.03.24 (1443.08.20) ආදරණීය සැමට! අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහූ රමළාන් මාසය තුළ සෑම මුස්ලිම්වරයෙකුම උපවාසශීලයේ නියැලිය යුතු යැයි සර්වබලධාරී අල්ලාහ්
ACJU/NGS/2022/058 2022.03.22 (1443.08.18) ඉස්ලාම් යනු ජල සම්පත ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවය වැඩි වශයෙන් අවධාරණය කරන දහමක් ලෙස වැජඹෙන්නේය. අල් කුර්ආනය
යොමු අංකය: ACJU/NGS/2022/056 2022 මාර්තු මස 19 වෙනිදා (15 ෂ`බාන් 1443) අල්ලාහ්ගේ දයාව නිසා අපි ඉස්ලාමීය දින දර්ශනයට අනුව ෂඃබාන් මස
මාර්තු මස 17,18,19 යන දිනවලදී ෂඃබාන් මාසයේ ‘අය්යාමුල් බීල්’ උපවාසශීලයේ යෙදීම නබි පිළිවෙතකි අපි දැන් ෂඃබාන් නැමැති චන්ද්‍ර මාසයේ ‘අය්යාමුල්