ජාත්‍යන්තර හින්දු ගුරු පීඨාධිපති ගරු ශ්‍රී අයියප්පදාස සාම්පසිව සිවාචාර්යතුමා සමග වූ හමුව

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ එකමුතුකම සහ සහජීවන කමිටුව සහෝදර ආගම් සමඟ යහපත් සබඳතා ගොඩනගා ගැනීම යන වැඩසටහන යටතේ 2022.03.11 දින ජාත්යන්තර හින්දු ගුරු පීඨාධිපති ගරු ශ්රී අයියප්පදාස සාම්පසිව සිවාචාර්යතුමා හමුවිය.
 
මෙම සංචාරය සඳහා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ සහකාර ප්රධාන ලේකම්වරයෙකු අෂ්-ෂේක් එම්.එස්.එම්. තාසීම්, කාර්ය මණ්ඩල සාමාජිකයින් වන අෂ්-ෂේක් සල්මාන් සහ අෂ්-ෂේක් නූමාන් ඔමාර් සහ කොළඹ දිස්ත්රික් උතුරු ප්රාදේශීය ශාඛාවේ සාමාජිකයින් සහභාගී විය.

Related Posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *