මැතිවරණයට පෙර, විධායක කමිටු සාමාජිකයින් රැස්වී අෂ්-ෂෙයික් එම්.එච්.එම්. බුර්හාන් තුමා තාවකාලික සභාපතිවරයා ලෙස තේරී පත් වූ අතර අෂ්-ෂෙයික් එස්.එච්.එම්. ඉස්මයිල් සලෆි තුමා, අෂ්-ෂෙයික් ඒ.එච්. ඉහ්සානුදීන් තුමා යන විද්වතුන් සහකාර සහාපතිවරුන් ලෙස තේරී පත් විය.
පසුව, 2022 සිට 2025 අගෝස්තු මස දක්වා වූ පැවති විධායක කමිටුව විසුරුවා හරින ලද අතර, අප සභාවේ විධිවිධාන වලට අනුකූල ව මැතිවරණයට සහභාගී වූ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින් 90 කට වැඩි පිරිසක් විසින් රහස් ඡන්ද ගණනයකින් ඉදිරි වසර තුන සඳහා සාමාජිකයින් 30 දෙනෙකුගෙන් සමන්විත නව විධායක කමිටුවක් තෝරා පත් කර ගන්නා ලදී.
ඉහත තේරී පත් වූ විධායක කමිටු සාමාජිකයින් 30 දෙනාගෙන් සාමාජිකයින් 11 දෙනෙකු නිලධාරී මණ්ඩලය ලෙස තේරී පත් විය.
1) මුෆ්ති එම්.අයි.එම්. රිස්වි – ගරු සභාපති
2) අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත් – ගරු මහලේකම්
3) අෂ්-ෂෙයික් එම්.කේ. අබ්දුර් රහ්මාන් – ගරු භාණ්ඩාගාරික
4) අෂ්-ෂෙයික් එම්.ජේ. අබ්දුල් කාලික් – ගරු උප සභාපති
5) අෂ්-ෂෙයික් එච්. උමර්දීන් – ගරු උප සභාපති
6) අෂ්-ෂෙයික් ඒ.එල්.එම්. රිලා – ගරු උප සභාපති
7) අෂ්-ෂෙයික් එම්.එච්.එම්. බුර්හාන් – ගරු උප සභාපති
8) අෂ්-ෂෙයික් අයි.එල්.එම්. හාෂීම් සූරි – ගරු උප සභාපති
9) අෂ්-ෂෙයික් එම්.එස්.එම්. තාසිම් – ගරු නියෝජ්‍ය ලේකම්
10) අෂ්-ෂෙයික් එන්.ආර්.එම්. ලරීෆ් – ගරු නියෝජ්‍ය ලේකම්
11) අෂ්-ෂෙයික් ආචාර්ය ඒ.ඒ. අහමඩ් අස්වර් – ගරු උප භාණ්ඩාගාරික
12) අෂ්-ෂෙයික් එම්. මුර්ෂිඩ් මුලෆ්ෆර් – ගරු සාමාජික
13) අෂ්-ෂෙයික් එම්.එස්.එම්. නාලිම් – ගරු සාමාජික
14) අෂ්-ෂෙයික් එම්.එල්.එම්. ඉලියාස් – ගරු සාමාජික
15) අෂ්-ෂෙයික් කේ.එම්. මුක්ෂිත් අහමඩ් – ගරු සාමාජික
16) අෂ්-ෂෙයික් එම්.එම්. හසන් ෆරීඩ් – ගරු සාමාජික
17) අෂ්-ෂෙයික් ඒ.සී.එම්. ෆාසිල් – ගරු සාමාජික
18) අෂ්-ෂෙයික් ආචාර්ය එම්.එල්. මුබාරක් – ගරු සාමාජික
19) අෂ්-ෂෙයික් එම්. ෆාසිල් ෆාරුක් – ගරු සාමාජික
20) අෂ්-ෂෙයික් එන්.එම්. සෙයිෆුල්ලා – ගරු සාමාජික
21) අෂ්-ෂෙයික් එම්.ආර්.එම්. සල්මාන් – ගරු සාමාජික
22) අෂ්-ෂෙයික් එම්. රිෆා හසන් – ගරු සාමාජික
23) අෂ්-ෂෙයික් ඒ.ආර්. අබ්දුර් රහ්මාන් – ගරු සාමාජික
24) අෂ්-ෂෙයික් ඒ.එම්.එම්. ආසාද් – ගරු සාමාජික
25) අෂ්-ෂෙයික් එස්.ඒ.එම්. ජව්ෆර් – ගරු සාමාජික
26) අෂ්-ෂෙයික් එස්.එල්. නව්ෆර් – ගරු සාමාජික
27) අෂ්-ෂෙයික් එම්.ඉසෙඩ්.එම්. මුස්තෆා රසා – ගරු සාමාජික
28) අෂ්-ෂෙයික් ඒ.එච්. ඉහ්සානුදීන් – ගරු සාමාජික
29) අෂ්-ෂෙයික් එම්.එෆ්.එම්. ෆරූද් – ගරු සාමාජික
30) අෂ්-ෂෙයික් එස්.එච්. ආදම් බාවා – ගරු සාමාජික
මෙම මැතිවරණ කාර්යයන් අප ප්‍රධාන කාර්යාලයේ සාමාන්‍යාධිකාරී එස්. ජවාහිර් සාලි මහතාගේ අධීක්ෂණය හා මඟපෙන්වීම යටතේ, පහත කාර්ය මණ්ඩලය විසින් නීත්‍යානුකූලව සිදු කරන ලදී.
අෂ්-ෂෙයික් එම්.එච්.එම්. ෆවාස්, අෂ්-ෂෙයික් එන්.එම්. සිරාජ්, අල්-හෆීස් එම්.ඒ.එම්. ගසාලි, අෂ්-ෂෙයික් අබ්දුර් රාෆි, අෂ්-ෂෙයික් එම්.එන්. මුහම්මද් සෆ්රාස්, අෂ්-ෂෙයික් ඒ.එම්.එම්. මෆාහිම්, අෂ්-ෂෙයික් එම්.එන්.එම්. නුස්රත්, අෂ්-ෂෙයික් එම්.එච්.එම්. ෆසාල්, අෂ්-ෂෙයික් ටී. නුමාන් ඔමාර්, සහෝදර එම්.එෆ්.එම්. ඉර්ෆත්, සහෝදර එස්.එම්. රම්සි ක්‍රාති, අෂ්-ෂෙයික් යූ. සල්මාන්, අෂ්-ෂෙයික් ජේ.එම්. අලි, සහෝදර එෆ්.එම්. ඉෂාක්, සහෝදර එම්.එන්.එම්. නුෆයිල්, අෂ්-ෂෙයික් එම්.අයි. හාරූන් මුහම්මද්, අෂ්-ෂෙයික් එම්.ආර්.ඒ. අයියාෂ්, සහෝදර ආර්.එම්. අසීම්, සහෝදර එම්. අමීර්, සහෝදර එම්. සාකීර් හුසේන්, අෂ්-ෂෙයික් අබ්දුල් කාදර්, අෂ්-ෂෙයික් හලීමුල්ලාහ්, සහෝදර එම්.එම්.එම්. රිස්ලාන්, අෂ්-ෂෙයික් ෆහද්, සහෝදර එම්. රෙෂාන් සරූක්, සහෝදර හකීම්, සහෝදර ඒ.ඉසෙඩ්.එම්. අස්වර්, සහෝදර එම්.එම්.එම්. සෆ්වාන්
මහා කාරුණික අල්ලාහ්, අප සැමගේ යහපත් ක්‍රියාවන් පිළිගෙන තේරී පත් වූ සියලුම සාමාජිකයින්ට දහමට අනුකූල ව පැවරුනු වගකීම් අඛන්ඩව කරගෙන යාමට භාග්‍යය, ශක්තිය, ධෛර්යය පිරිනමත්වා!
– ACJU Media –



