අභාවප්‍රාප්ත ප්‍රියන්ත කුමාර සොහොයුරාගේ ශෝක ප්‍රකාශ කිරීමේ උත්සවයට ජම්ඉයියාවේ සහභාගිත්වය

පාකිස්තානු ජනරජයේ මහ කොමසාරිස් ගරු මේජර් ජෙනරාල් උමර් ෆාරූක් බුර්කි තුමාගේ ආරාධනයෙන් අභාවප්රාප්ත ප්රියන්ත කුමාර සොහොයුරාගේ ශෝක ප්රකාශ කිරීමේ උත්සවයක් 2022.01.20 දින පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේදී පැවැත්විණි. එයට සර්වාගමික නායකයින් සහභාගී වූ අතර සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව නියෝජනය කරමින් එහි සභාපති ගරු මුෆ්ති රිස්වි තුමාණන් සහභාගී විය.

මාධ්‍ය අංශය
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

 

 

Related Posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *