ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ටී.වී. චානක යන මහත්වරුන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ ප්‍රධාන කාර්යාලයට පැමිණියහ
2025 අගෝස්තු මස 12 වෙනිදා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු නාමල් රාජපක්ෂ, ගරු ටී.වී. චානක සහ […]





